e Lanka Gossip News|Gossip Lanka News|Gossip Lanka|Gossip9|Gossip 9 lanka|Lanka Gossip

Real News from Sri Lanka- e Lanka Gossip News - ශ්රීප ලංකාවේ හොදම ගොසිප් නිවුස් - දුටු දේ නුදුටු පැතිකඩ - ඊ ලංකා ගොසිප් නිවුස්

මගේ මිතුරන්

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Categories



ලෝක ශූරයෝ හෙට ලක්බිමට

ලෝක කුසලානඅවසාන් මහා තරග 4කදී අවසන් තරඟය දක්වා පැමිණ පරාජය වීමේ අමිහිරි අත්දැකීමට තිත තබමින් විස්සයි විස්ස විජයග්‍රහණය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට (08) දිනයේ ලක්බිමට ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව හෙට ප.ව 4.00 ට පරණ කොළඹ-මීගමුව මාර්ගයේ විවෘත බස් රථයකින්ක්‍රිකට් මූලස්ථානය දක්වා ඔවුන් පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read More »



20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ මීර්පූර්හිදී ඊයේ (06) පැවති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉන්දියාව කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලාන ප්‍රථම වරට දිනා ගැනීමට සමත් විය. 1996 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු වසර 18 කට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සමත් වීම කැපී පෙනුණි.
Read More »



ඔවුන් අපිට වටිනා තෑග්ගක් දුන්නා

අපි නැතත් ඔවුන් ඉදිරියේදී බොහෝ දේ කරාවි- සංගක්කාර කියයි

ශී‍්‍ර ලංකාව ඉරිදා (06) දිනා ගත් විස්සයි විස්සේ ලෝක කුසලානය තමන්ට සහ මහේලට යොවුන් කී‍්‍රඩකයන් ලබාදුන් වටිනාම ත්‍යාගයක් ලෙස සලකන බව කුමාර් සංගක්කාර පැවසීය. විස්සයි විස්ස කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු බංග්ලාදේශයේ මීර්පුර්හිපැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී සංගක්කාර කියා සිටියේ අනාගතයේදී යොවුන් ක්‍රීඩකයින්තව බොහෝ දෑ කරනු ඇති බවය.
Read More »



2014 වසරේ 20-20 ලෝක කුසලාන අවසන් මහා තරඟය අප්‍රේල් මස 06 වෙනි ඉරු දින එනම් හෙට දින සවස 0700 ට
Read More »



මැලේසියා යානයේ කළු පෙට්ටියේ සංඥා හසුවේ

අතුරුදන් වූ මැලේසියා යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සිතිය හැකි සංඥා කිහිපයක් චීන නෞකාවකින් ග්‍රහණය කරගෙන ඇත.
Read More »