e Lanka Gossip News|Gossip Lanka News|Gossip Lanka|Gossip9|Gossip 9 lanka|Lanka Gossip

Real News from Sri Lanka- e Lanka Gossip News - ශ්රීප ලංකාවේ හොදම ගොසිප් නිවුස් - දුටු දේ නුදුටු පැතිකඩ - ඊ ලංකා ගොසිප් නිවුස්

මගේ මිතුරන්

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Categories



මොළ සේදූ 
සැකකරුට ලක්ෂ දෙකක් 
ශරීර ඇප

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාගේ රුව
සහිත “දැන් ඉතින් ඔළු සෝදමු”  පෝස්ටරයේ “ඔළු සෝදමු”  වෙනුවට  “පස්ස සෝදමු” යන තේරුම ගෙන දෙන වෙනත් අසභ්‍ය වචනයක් සහිත වැකියක් අලවමින් සිටි මාගාල්ල ප‍්‍රදේශයේ පදිංචි 35හැවිරිදි වෙදආරච්චිගේ දිනුෂ් රවීන්ද්‍රනාත් නැමැත්තා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එස්. කලංසුරිය මහතා 03දින නියෝග කරන ලදී.

ගාල්ල පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කමල් විජේහේවා