e Lanka Gossip News|Gossip Lanka News|Gossip Lanka|Gossip9|Gossip 9 lanka|Lanka Gossip

Real News from Sri Lanka- e Lanka Gossip News - ශ්රීප ලංකාවේ හොදම ගොසිප් නිවුස් - දුටු දේ නුදුටු පැතිකඩ - ඊ ලංකා ගොසිප් නිවුස්

මගේ මිතුරන්

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Categories



කොටින්ට හවුල් 424 ලංකාවට එන්න බෑ


යුරෝපය ඇතුළු බටහිර රටවල දැනට ක්‍රියාත්මකවෙමින් පවතින කොටි සංවිධානය හා සම්බන්ධ  සංවිධාන 16 ක්  ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරනු ලැබීමෙන් පසුව එම සංවිධානයන් සමග සක්‍රියලෙස  සම්බන්ධ වී සිටින කොටි සංවිධානයේ  ප්‍රධාන පෙළේ පුද්ගලයන් 424 දෙනෙකුගේ නම් සහ පෞද්ගලික විස්තර ශ්‍රී ලංකා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම අනුව එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම හෝ ශ්‍රී ලාංකීය පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අන්දමෙන් මොවුන්ගේ ගමන් බලපත්‍ර ල හැදුනුම්පත් අංකයන් සහ විදෙස්ගත පදිංචි ලිපිනයන් මෙන්ම ශ්‍රී ලාංකීය ලිපිනයන් ද මෙම ගැසෙට් පත්‍රයට ඇතුලත් කර ඇත.
මේ අනුව මෙම කොටි සංවිධානයට  සම්බන්ධ පුද්ගලයන් ඇමෙරිකාව ල කැනඩාව , එංගලන්තය, යුරෝපය පමණක් නොව ආසියානු රටවල ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.